කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කාර්‍යලයට සිංහළ භාෂා නිළධාරින්.. – ජනතාව අතෘප්තිය පළ කරයි..

කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට සිංහල භාෂා කාර්ය සහායකයන් දෙදෙනෙකු පත්කර තිබේ. මෑතකදී අලුතින් පත්කරන ලද තරුණයන් දෙදෙනාට කිසිදු දෙමළ භාෂා දැනුමක් නොමැති අතර, සියයට සීයක්ම දෙමළ භාෂාව කථා කරන ජනතාව සේවය ලබාගන්නා කාර්‍යාලයකට මෙලෙස සිංහල භාෂාව පමණක් දන්නා තරුණයන් දෙදෙනෙකු පත්කර තිබීම ගැන ජනතාව අතෘප්තිය පළ කර තිබේ. කාර්‍යාල සහායක තනතුර යනු සමාන්‍ය පෙළ … Continue reading කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කාර්‍යලයට සිංහළ භාෂා නිළධාරින්.. – ජනතාව අතෘප්තිය පළ කරයි..